ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිල අන්තර්ජාල බිහිදොර වෙත

සාදරයෙන් පිළිගනිමු ..!

අප ගැන

ඌව පළාත තුළ අවාසි සහගත තත්වයේ පසුවන ජනතාව එනම්, අඩු ආදායම්ලාභීන්, ආබාධිත පුද්ගලයන්, වැඩිහිටියන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, වැන්දඹු කාන්තාවන්/පුරුෂයන් සහ අවදානම් තත්වයට පත්ව ඇති පවුල් සහ පුද්ගලයන් සඳහා සහන සහ සුභසාධන සේවාවන් සපයමින් එම ජනතාවගේ කායික, මානසික හා සමාජීය සංවර්ධනය ඇති කිරීම උදෙසා කටයුතු කිරීම ඌව පළාතේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යභාරය වේ.

තව කියවන්න…

දැක්ම

සුරක්ෂිත හා අයිතිවාසිකම් හිමිවූ සමාජයක්

මෙහෙවර

සමාජ සුභසාධන හා සමාජ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් හා නායකත්වය මඟින් ඌව පළාතේ ජීවත්වන සමාජයේ අවාසිසහගත තත්වයන්හි සිටින පුද්ගලයන්ට හිතකාමි පරිසරයක් හා අවස්ථා උදකරදීමෙන් ඔවුන් ද ඌව පළාතේ සංවර්ධනය සඳහා කොටස්කරුවන් කර ගැනීම

2026 නව වසරේ සුභ පැතුම් පණිවිඩය

ලැබුවා වූ 2026 නව වසර සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවායි අප ප්‍රාර්තනා කරන්නෙමු! - ඌව පළාත් සමාජ සේවා අධ්‍යක්ෂක ඇතුළු කාර්යයමණ්ඩලය...

සිංහල හින්දු අලූත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය.

ලබන්නාවූ සිංහල හා හින්දු අලූත් අවුරුදු නව වසර තිරසර අරමුණු සපිරි සාමය, සතුට පිරි සුභම සුභ අලූත් අවුරුද්දක් වේවායි ඉත සිතින් අප ප්‍රාර්තනා කරන්නෙමු! - ඌව පළාත් සමාජ සේවා අධ්‍යක්ෂක ඇතුළු කාර්යයමණ්ඩලය...